WATCH – ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු තරග බිමේ | Football ලෝකය

1819

2023 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටය මේ දිනවල පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී දැක්වූ දස්කම් හා ලොව වටා පාපන්දු පුවත් සමඟින් මේ, පාපන්දු ලෝකය.