WATCH – පල්ලෙකැලේ විස්සයි විස්ස සහ එක්දින තරග වල ශ්‍රී ලංකාවේ වෙනසක්? – SLvAUS: 3rd T20I – Expert Analysis

818
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය මේ මස 11 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.
Coverage Powered by – Moose Clothing Company