WATCH – “ජාතික කණ්ඩායමේ coaching role එකක් කරන්න ලැබීම මට ලොකු opportunity එකක්” – Naveed Nawaz

924

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු නවීඩ් නවාස් සහභාගී වූ පළමු මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ සිය අදහස් පැවසුවා. මේ මාධ්‍ය හමුව බදාදා (මැයි 4) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.