WATCH – Men’s 200m FINAL | National Selections 2022 | 100m තෙවැනියා වුන සෆාන් 200m ප්‍රථම තැනට

668

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් සොයා යන තේරීම් තරග මාලාවේ දෙවැනි අදියර අද (11) දියගම දී අවසන් වුනා. මේ අද පැවති මීටර් 200 පිරිමි ඉසව්වේ සම්පූර්ණ තරගය.