WATCH – “විදෙස්ගත ක්‍රීඩකයන්ට ලංකාවට ඒම අනිවාර්ය නැහැ” – මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු.

890

නිමා වූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය සහ ඉදිරි මලල ක්‍රීඩා සැලසුම් පිළිබඳව මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස්.