WATCH – මගේ කඩුල්ල දැවී යාම කණ්ඩායමට ලොකු පාඩුවක් වුනා – Wanindu Hasaraga

876

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු සිව්වැනි තරගය ඊයේ (01) එංගලන්තයට  එරෙහිව සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 26ක සුපිරි ජයක් ලබාගැනීමට එංගලන්තය සමත් වුනා. මේ එම තරගය ගැන තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේදී වනිඳු හසරංග දැක්වූ අදහස්.