WATCH – සුළු අත්වැරදීමකින් තරගයේ ප්‍රතිඵලය වෙනස් වුනා – #SLvSA | Cricketry – ICC T20 World Cup

333

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු තෙවන තරගය අද (30)  අප්‍රිකාවට එරෙහිව සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.