WATCH – “අපිට දිනන්න තිබ්බ තරගය නොහිතපු විදිහට අපෙන් ගිලිහුනා” – Bhanuka Rajapaksa

722

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු තෙවන තරගය අද (30)  අප්‍රිකාවට එරෙහිව සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.මේ එම තරගය ගැන තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ දැක්වූ අදහස්.