Video – අමරණීය වාර්තාවක් සමඟ දිනේෂ් රන් දිනද්දී සමිතගෙන් ලෝකඩ පදක්කමක්

880
2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව් නියෝජනය කරමින් පදක්කම් ද්විත්වයක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් අද (30) සමත් වුනා. මේ අද දිනයේ තොරතුරු කෙටියෙන්.