Video – සුබවාදි බලාපොරොත්තු සමඟ අවසන් වූ Team Sri Lanka ඔලිම්පික් ගමන

640

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් ක්‍රීඩිකාව ලෙස මැතිල්ඩා කාර්ල්සන් අද (03) පිටියට පිවිසියා. මේ ඇයගේ තරග තොරතුරු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු කෙටියෙන්.