Video – අපේ කණ්ඩායමේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් හෙට වෙයි – 2nd T20I: Pre-Match Analysis

3555
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය මේ අඟහරුවාදා (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය ගැන වගේම දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.