Video – සිංහ ධජය පෙරටු කරගනිමින් ශ්‍රී ලංකාව ඔලිම්පික් අරඹයි

951

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ නිල සමාරම්භක උත්සවය අද (23) ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වුනා. ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේ චාමර නුවන් සහ මිල්කා ගෙහානි රැගෙන ගිය ශ්‍රී ලංකා ධජයට පිටුපසිනුයි.