ජූලි 29 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ කාලසීමාව වෙනස් වී තිබෙනවා. ඒ අනුව LPL දෙවැනි අදියර නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.



![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country Kavija Gamage](https://www.thepapare.com/wp-content/uploads/HD-KAVIJA-GAMAGE-100x70.jpg)












