Video – ඩිල්ෂාන්, සනත් සහ රසල් දාපු Cricket Chat එක

594

සනත් ජයසූරිය, රසල් ආනෝල්ඩ් සහ තිලකරත්න ඩිල්ශාන් යන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ෆේස්බුක් හරහා එක්වුණු Late Night Chat Show නම් වැඩසටහනක දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අලුත් තීරණ ගැන මෙහෙම කතා වුනා.