VideosSinhala Video – ටෙස්ට් දෙකකින් ජාත්‍යන්තරයට ගිය ප්‍රවීන්ගේ සගයා – රමේෂ් මෙන්ඩිස් By Sachin Dananjaya - 18/05/2021 351 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ 154 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වුනු රමේෂ් මෙන්ඩිස් තවමත් ක්‍රීඩා කරලා තියෙන්නේ ජාත්‍යන්තර ටෙස්ට් තරග දෙකක් විතරයි. එහෙම වුනත්, පන්දු යැවීමෙන් කඩුලු 8ක් සහ පිතිකරණයෙන් ලකුණු 57ක් ලබා ගන්න රමේෂ් සමත් වෙලා තියෙනවා.