Video – ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

1040

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අද (18) සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළා. මේ ඒ වෙනුවෙන් කොළඹ SSC ක්‍රිකට් පිටියේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු දැක්වූ අදහස්.

>>ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි<<