2020 LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අවසන් කණ්ඩායම තෝරාගැනීම වෙනුවෙන් පැවති තීරණාත්මක සහ උණුසුම් තරගය Galle Gladiators සහ Kandy Tuskers කණ්ඩායම් අතර ඊයේ (10) පැවැත්වුනා.. එම තරගය පහසුවෙන්ම ජයගත් Galle Gladiators කණ්ඩායම කඩුලු 9ක ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබාගත්තා. එම තරගයේ වීරයා වුනු දනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 94*ක් ලබාගෙන දස්කම් පෙන්නුවා.
ගුණතිලකගේ බර අවි පිති ප්‍රහාරයෙන් Galle Gladiators අවසන් 4ට
Photos – Galle Gladiators vs Kandy Tuskers – Match 19 | LPL 2020

![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-218x150.jpg)















