2020 ලංකා ප්‍රිමියර් ලීගය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගය අද (26) Colombo Kings සහ Kandy Tuskers යන කණ්ඩායම් දෙක අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර එම කණ්ඩායම් දෙක ඊයේ (25) දිනයේ දී සිය පුහුණුවීම් වල නිරත වුනු ආකාරයයි.
Video – “හොඳම සූදානමක නැතත්, ඒක excuse එකක් කරගන්නේ නැහැ.” – ඇන්ජලෝ මැතිව්ස්




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)












