Video – ලංකා ප්‍රිමියර් ලීගය සඳහා සියල්ල සූදානම්!

LPL 2020- Powered by My Cola

515

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වීමට නියමිතය. මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් බොහෝමයක් දෙනා මේ වන විට හම්බන්තොටට පැමිණ තිබේ.

Franchises ringing in squad changes; LPL insights

>>Lanka Premier League – Powered by My Cola<<