Video – විශ්ව චතුරංගගෙන් වේගවත් අර්ධ ශතකයක්

5406

ලන්කන් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම සමඟ පැවති වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගයේ දී ලන්කන් ක්‍රිකට් සමාජයේ විශ්ව චතුරංග මනරම් සහ වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 55ක් ලබාගත්තා. මේ තරගය සැප්තැම්බර් 20 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.

SSC ජය රැල්ලට නුවනිඳු සහ කලනගෙන් සවියක්