Video – පාසලේ ක්‍රිකට් ගහලා ඉවර නම් මොකද කරන්නේ? – Cricket Wataravuma

1051

19 ඉවර වුනාම පස්සේ පාසල් ක්‍රීඩකයන්ට මොකද වෙන්නේ? පාසල් ක්‍රීඩකයින් ලංකාවේ දේශීය ක්‍රිකට් තරග ආකෘතිය ගැන දැනුවත් ද? ක්‍රීඩා සමාජ හරහා ඉදිරියට යන්න ඕනේ කොහොමද? දැනගන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය සමඟ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.

 

>> පසුගිය සතියේ වටරවුම වැඩසටහන <<