Video – ආයෙත් පාසල් ක්‍රිකට් පටන් ගන්නේ කවද්ද? – Cricket Wataravuma

1244

කොරෝනා නිසා පාසල් ක්‍රිකට් වලට වෙන බලපෑම සහ ඉදිරි තරගාවලි පැවැත්වෙන ආකාරය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය සමඟ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන බලන්න.