Video – ලාහෝර් ප්‍රහාරය ගැන මුල සිට අගටම කතාව | තරංග-මලින්ද Cricket Chat

603
ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන මලින්ද වර්ණපුර සහ තරංග පරණවිතාන නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.