Video – ශ්‍රී ලාංකික ජනතාවට සංගා ලබාදුන් විශේෂ පණිවිඩය

116

කොරෝනා වසංගතය නිසා ලෝකයම පීඩාවට පත් වී තිබෙන මොහොතක ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර, ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදි රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ සජීව ලෙස එකතු වුනු අවස්ථාවේ දී ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දුන් විශේෂ පණිවිඩය.