Video – චන්දිමාල් සහ දිමුත් ඔවුන්ගේ හොඳම ටෙස්ට් කණ්ඩායම කියයි

169

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙක් වන දිනේෂ් චන්දිමාල් ඔවුන්ගේ හොඳම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ගැන ThePapare.com සමඟ පැවති සුහද හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.