ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (3) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති අතර එම තරගයෙන් අවාසනාවන්ත ලෙස ලකුණු 25කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. එම තරගයේ දී මොකද වුනේ මේ ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ ඔබ වෙතගෙන එන Cricketry විශේෂාංගයයි.

















