Video – මිකී ආතර් ශ්‍රී ලංකා පුහුණුකාර ධුරයට!

660

දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කර තිබෙනවා. ඇත්තටම කවුද මේ මිකී ආතර්?

රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි