Video – T10 ශූරතාවය දිනූ මරාතා ඇරබියන්ස් වෙනුවෙන් මාලිංග දැක්වූ දස්කම්

470

2019 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම පසුගියදා සමත් වුනා. එහිදී ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වූ ලසිත් මාලිංග තරගාවලියේ තරග 8කට ක්‍රීඩා කරමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට