Video – Ronaldo පුහුණුකරු එක්ක පැටලෙයි! | Football ලෝකය | Football Lokaya

429

El Clasicoට දෙවෙනි නොවන ජර්මානු der klassiker තරග Bayern ජයගද්දී, Barcelonaට ජය ගෙනෙමින් Messi ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා. එංගලන්ත පාපන්දු පිටිය ගිනියම් කරමින් Man City හා Liverpool හැපෙද්දී ගෙවුණු සතියේ පාපන්දු පිටිය උණුසුම් වුණේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!