Video – තරුණ + ප්‍රවීණයින් සමඟ හොඳ සංයුතියක් ගොඩනගන – Hayleys Team Preview 2020

378

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින හේලීස් කණ්ඩායමේ පෙර විමසුමයි.

Photos: Hayleys Cricket Team Preview 2020