WATCH – කමිල් මිශාරගේ ශතකය සමඟින් Jaffna Kings පස් වෙනි වරටත් අවසන් තරගයට – #LPL2026 Cricketry

59
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (5) පැවති Qualifier 1 තරගයෙන් Galle Gallants පරදා Jaffna Kings කණ්ඩායමත්, Eliminator තරගයෙන් Kandy Royals පරදා Colombo Kaps කණ්ඩායමත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.