Video – අලුත් සහ පරණ ක්‍රීඩකයින් රැසක් සපිරි – සම්පත් බැංකු Team Preview 2020

429
වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින සම්පත් බැංකු කණ්ඩායමේ පෙර විමසුමයි.

Photos – Sampath Bank Cricket Team Preview 2020