Video – MESSIගේ ලෝක වාර්තාව!; Mbappeගේ ගෝල ත්‍රිත්වය | Champions League 2019/20 | Football ලෝකය | Football Lokaya

461

සුපිරි ක්‍රීඩක Lionel Messiගේ තවත් වාර්තාවක් සමඟින් ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය ඉතා උණුසුම් වුනා. ගෙවුණු සතියේ දී පැවැත්වුණේ කාණ්ඩ අදියරේ තුන්වන තරග දිනයට අදාළ තරගයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!