Video – පාකිස්තානයට ඇවිත් දුන්න අභියෝගයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තත්වය පේනවා – Cricketry: 3rd ODI

411

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර දී ඊයේ (2) පැවති තෙවම එක්දින තරගය කඩුලු 5කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. කෙසේ නමුත් දනුෂ්ක ගුණතිලක ඇතුළු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉතාමත් හොඳ තරගයක් ලබා දීමට සමත් වුනා.තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

>>ශ්‍රී ලංකා පිළ තරගයක් දී පරදියි!<<

>>PAKvSL Hub<<