Video – BARCELONA වසර 25ක වාර්තාවක් අළුත් කරයි! | Football ලෝකය | Football Lokaya

453

Bernardo Silva රොනාල්ඩෝගේ මීළඟ අනුප්‍රාප්තිකයා වන්නට මාන බලද්දී, Lewandowski සිය සගයා වෙනුවෙන් පහසු ගෝල ත්‍රිත්වයක් අතහැර දැමුවා. උණුසුම් වුනු පාපන්දු කෙළි බිමේ දුටු නොදුටු තැන් සොයා යන්නට ThePapare Football ලෝකය.

>>තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!<<