තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගනිමින් ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට අද (18) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. එහිදී නායක දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පුරාවට දක්වපු දස්කම් වල තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.
හත් වසරකට පසු නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

















