“මම දැක්කා දිමුත් තව පන්දු යවන්නෙක්ව සොයනවා” – මැතිව්ස්

4889

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් 8 වැනි තරගය ඊයේ (1) ඩරම් හිදී පැවැත්වුණු අතර එහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 23ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ අදහස්.

>>ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

>>Photos : Sri Lanka vs West Indies | ICC Cricket World Cup 2019 – Match 39<<