Video – “පීඩනයක් නැත්නම් වැඩක් නැහැ” – තිසර පෙරේරා

1013

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 34කින් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (4) සමත් වුනා. එම තරගයේ දී සුපිරි උඩපන්දු දෙකක් රැකගනිමින් හා ප්‍රබල කඩුල්ලක් දවාගෙන දස්කම් දැක්වූ තිසර පෙරේරා තරගයට පසුව මෙසේ මාධ්‍යට අදහස් දැක්වූවා.