Video – “96 ලෝක කුසලානය දිනනකොටත් අපි හිටියේ මෙවැනිම වාතාවරණයකයි” – ක්‍රීඩා ඇමති

736

එළඹෙන ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (2019-05-06) ආගමික වතාවත් සඳහා සහ ලෝක කුසලානය සඳහා පිටත්ව යෑමට පෙර පවත්වන අවසන් මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගි විය. මේ එහි දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දැක්වූ අදහස්.

ලෝක කුසලානය රැගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකාව කලින්ම යයි

>>ICC Cricket World Cup 2019<<