#CWC19 VideosVideosSinhala Video – අවසන් 11 තෝරාගනිද්දී මේ ගැනත් හිතන්න – පිටියේ කතා By Admin - 03/05/2019 872 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ සංයුතිය, අවසන් 11 තෝරාගන්නා ආකාරය ඇතුළු දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.