Video – දුකයි, මෙඩල් එකක් පෙනි පෙනී නැතිවුණා

795

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශුරතාවයේ කාන්තා මිටර 3000 බාධක දිවීම තරගයට සහභාගී වූ නිලානි රත්නායක අවසාන මිටර කිහිපයේ දී පදක්කම් සිහිනය පෙනි පෙනී එය අහිමි වී යෑම පිළිබඳව ThePapare.com වෙත දැක්වූ අදහස්.