Video – නිමාලිගෙන් විශිෂ්ට කාලයක් – මිටර් 800 කාන්තා

752
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ දෙවන අදියරේ තරගාවලියේ දී මිටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නිමාලිට හැකි වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය මිනිත්තු 2.02.65ක්.