Video – Playersලා එකා වගේ මහන්සි වුනා මේ cup එක target කරගෙන” – අරුණ සම්පත්

568

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වසරටත් මෙම තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට සමත් විය.

>>අඛණ්ඩව තෙවන වසරටත් ශූරතාවය ජෝසප්වරුන්ට