Video – මුරලි වගේ පන්දු යවන තරිඳු කෞෂාල් – Powerplay

2635

 කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දිදුලන තරුවක්ව සිටි රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ තරිඳු කෞෂාල්, මේ වන විට මුවර්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. ඔහුගේ ප්‍රධාන අවිය වන දුස්රා පන්දු යැවීම ඔහුට තහනම් වූයේ ඔහු පන්දුව දමා ගසන බවට ඔප්පු වීම නිසාවෙනි. කෙසේ නමුත් දුස්රා පන්දුව නොමැතිව නැවත ජාතික කණ්ඩායමට ඒමට වෙර දරන තරිඳු ක්‍රිකට් දිවියේ මෙන්ම එයින් එපිට ජීවිතයේ රසබර විස්තර ThePapare.com සමඟ බෙදා ගැනීමට Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.