VideosSinhala Video – විනිසුරු තීරණ අපිට වෙනස් කරන්න බෑ – සඳකැන් By Admin - 23/11/2018 741 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්විය.