වාස් කෙනෙක් වෙන්න හීන දකින යොවුන් කඩුලු මැෂිම, කලන පෙරේරා – Powerplay

1931

සැහැල්ලු පන්දුවෙන් ක්‍රිකට් හඳුනා ගත් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නියෝජනය කළ දක්ෂ වමත් වේගපන්දු යවන්නෙක් වන කලන පෙරේරා වසර දෙකක් නිල් මහා සටන නියෝජනය කරමින් කඩුලු අවස්ථාවන් දෙකක් හිමි කරගෙන සිටින්නේ එළඹෙන වසරේත් මහා සංග්‍රාමයේ විප්ලවයක් කිරීමට අරමුණෙනි. පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන් සිප්සතර හැදෑරූ කලන ක්‍රිකට් ගැන වගේම පුද්ගලික ජීවිතයේ සිදුවීම් ගැන විස්තරාත්මක කතා බහකට Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.