VideosSinhala Video – මගේ ක්‍රීඩකයින්ගේ වැරදි වලට බනින්න එපා – චන්දිමාල් By Admin - 26/09/2018 1895 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් නැවත වතාවක් තමන් වෙත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබීම හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිළිබඳව මෙසේ සිය මතය පළ කළා.