Asia Cup එකේ ලකුණු අතරට එන්න පුළුවන් වෙයි – කුසල් මෙන්ඩිස්

1707

දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් සහභාගී වන මංගල ආසියානු කුසලානය සඳහා ඔහු ඊයේ (11) දිවයිනෙන් පිටත්ව ගියේය. ප්‍රථම වරට ආසියානු කුසලානයක් ක්‍රීඩා කිරීම පිළිබඳව මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් මෙවර සංචිතය නියෝජනය කිරීම ගැන කුසල් ThePapare.com වෙත මෙසේ අදහස් දැක්වූවා.