මීට වඩා හොඳ තරගයක් දෙනවා හෙට – ගයන්තිකා

532

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වූ අද (27) උදෑසන මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. මේ ඇය ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත දැක්වූ අදහස්.