ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම බැබළවීමට මාතලෙන් පෑයූ තරුව, “ප්‍රභාත් ජයසූරිය” – Powerplay

6617

කවුද මේ ප්‍රභාත් ජයසූරිය? මෙම සති අන්තයේ ආරම්භ වීමට නියමිත ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරගාවලියේ ශ්‍රි ලංකා සංචිතය සඳහාතේරී පත්වීමට සමත් වූ නවක ක්‍රිඩකයා ඔහුයි. වමතින් දඟපන්දු යවන ඔහු මාතලේ ක්‍රිස්තුරාජ විද්යාලයේ හා කොළඹ ලුම්බිණි විද්යාලයේ ආදී ක්‍රිකට් ක්‍රිඩකයෙක්.වර්තමානයේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරනු ලබන ඔහු ලද ජයග්‍රහණ ගැන මෙන්ම පිටියෙන් එපිට ජීවිතයේ ලද අත්දැකීම් Powerplay හරහාබෙදාගත්තේ මෙහෙමයි.